Hello and welcome!
I’m Thalatha Gunasekara, a writer and a translator. I love to be IN BETWEEN and it reflects the  the idea of balance that comes from being in between.. It displays the spaces I explore — Life in Between, Stories in Between, Poems in Between and Life in Between. This is where I navigate creativity, literature, and the art of translation.
My journey in words has always been guided by one simple truth:
“I am not someone else." 
This phrase is not only the title of my first short story book but also the foundation of my writing and creativity.
I hope this blog becomes a place where readers, writers, and literary enthusiasts can connect, reflect, and enjoy stories.

Thank you for visiting In Between.
Follow along for new stories, poems, translations, and reflections — and step into the spaces in between.

අතරමැද සිටින මම තලතා ගුණසේකර. කවි කතා ලියන, පරිවර්තනය කරන මම කැමති අතරමැද හිඳින්නටයි. ඒ තුළ ජීවිතය අතරමැද, කතා අතරමැද, කවි අතරමැද මෙන්ම පරිවර්තන අතරමැදත් ඔබට සැරිසැරිය හැකියි.

මේ හැම ගමනකම සාරය නම්:

'මං වෙන කෙනෙක් නෙවෙයි' කියන එක. 

ඒ් මගේ මුල්ම පොතේ නම විතරක් නෙවෙයි, මගේ ලිවීමේ පදනමත් එය.

සාහිත්‍යයට ලැදි, ලියන කියන පරිවර්තන කරන අයට තැනක් වෙයි, මේ ‘අතරමැද’

ඉතින් අතරමැද වෙත පැමිණි ඔබට ස්තුතියි. නව කතා, කවි, පරිවර්තන හා සිතුවිලි සමඟ සතිපතා අලුත් දේවල් අත්විඳින්න..

Comments